
අයිස් තේ කියන්නේ ඔබත් මමත් රස්නෙ දවසක පානය කරන්න කැමති ඉතාමත්ම රසවත් මෙන්ම ගුණවත් පානයක්. නමුත් අයිස් තේ ගැන ගොඩක් දේවල් අපි දන්නෙ නෑ නේද?
19 වන සියවසේදී උතුරුපෙරදිග රටවල් රස්නෙ රටවල් සදහා අයිස් අපනයනය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අයිස් තේ බිහි වී ඇති අතර අතීතයේදී අයිස් තේ විවිද පානයන් සමග මිශ්‍රව පානය කර ඇත.
මේ විදිහට විවිද උත්සව අවස්ථා වගේම රාජකීය පොලවල් වැනි අද්විතීය අවස්ථා වලදී අයිස් තේ භාවිතා කරල තිබෙනවා.
කාලයත් එක්ක මෙම පානය මිනිස්සු අතර විශේෂ වූ නිසා අයිස් තේ පානය සදහාම ඔවුන් උස වීදුරු මිලදී ගැනීමට පෙලඹී තිබෙනවා.
ඒ වගේම 11 ලෝක යුද්ධ සමයේදී බොහෝ රටවල් තේ පානයට නැඹුරු වී ඇති අතර ඊට බෙහෙවින් හේතු වී ඇත්තේ චීනය, ජපානය, සහ බ්‍රිතාන්‍ය වැනි රටවල්ය.
එලෙසම අයිස් තේ විවිද රසවල් වලින් දැන් වෙළද පොලේ මිලදී ගැනීමට හැකියාව ඇත.
ඔබත් මින් පෙර මේ දේවල් දැන සිටියාද?