අපේ කෑම අපිම වවමු

Share on facebook
Share on twitter
Share on linkedin

අපේ කෑම අපිම වවමුරටේ පවතින වාතාවරණයත් එක්ක ජීවිතේ රිනාත්මක කෝනයකින් බලන්න අපි හැමෝම පටන් අරන්. නමුත් ප්‍රශ්ණ කරදර සේරම එක්ක වෙන දේවල් ධනාත්මකව දකින්න ඔබටත් අපිටත් දෙගොල්ලොන්ටම බැරි වුනා.

ආහාර වල මිල අධික නම් අපේ ආහාර අපිම වවාගමු.

තමන්ගේම ගෙවත්තේ ආහාරබීජ ලෙස වගා කරගත හැකි අතර විවිධ මාධ්‍ය ඔස්සේ විකාශය වන වැඩසටහන් වල උදව්වෙන් සහ සමාජ මාධ්‍ය හරහා ගෙවතු වගාව පිළිබඳව ලේසියෙන්ම ඉගෙන ගැනීමට හැකි අතර, එලෙස වගා කරගන්න ආහාරද වසකින් විසකින් තොර නිසා කිසිම බයක් නැතුව ආහාරයට ගන්න පුලුවන් වීම විශේෂත්වයක්.

එලෙසම ගෙවතු වගාව මගින් ශරීරයට හිමි වන ව්‍යායාම මගින් ශරීරයේ මේද වහනය සිදු වන අතරමානසික සුවයටද මෙය අත් වැලක් වීම නොඅනුමානය.

තම තමන්ගේ පවුල් වල දුවා දරුවන් එක්ක ගෙවත්තේ හවසට වැඩ කිරීම මගින් ප්‍රශ්ණත් එක්ක අවපැහැ ගැන්වුනු ජීවිත වලට නවමු පණක් ලබා දෙනවා වගේම පවුලේ ඇති බැඳීම් තව තවත් ශක්තිමත් කරයි.

ගෙවත්තෙන් ලබාගන්න ආහාර නැවුම් බවෙන් පිරිපුන් නිසා ආහාරවල රසයේද පැහැදිලි වෙනසක් දැකගැනීමට හැකිවීම පුදුමයක් නොවනු ඇත

ජීවිතේ ඉදිරියට යමු. අපේ කෑම අපිම වවාගමු…

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish