චිකන් සහ එදිනෙදා පෝශණය

Share on facebook
Share on twitter
Share on linkedin
ජීවිතයේ ප්‍රශ්ණ අතරේ අපිට අපේ පෝශණය අමතක වෙලා නේද? නමුත් අපි පෝශණය වෙන්නේ නැතුව අපේ එදිනෙදා ජීවිතයේ වැඩ නිසි ආකාරයෙන් අපිට කරගැනීමට අපහසුයි. මේ ශාරීරික පෝශණයට චිකන් අපිට උපයෝගී වෙන්නේ කොහොමද? චිකන් එදිනෙදා ආහාරයට ගත්තට චිකන් වලින් ඇත්තටම ලැබෙන පෝශ්‍ය ගුණය ගැන අපි දැන් බලමු.
 
01. චිකන් වල ඇති ප්‍රෝටීන් මගින් ශරීරයේ වැයවෙන ශක්තිය නැවත ගොඩනගන අතර එදිනෙදා වැඩවලට අවශ්‍ය ජවයද ලබාදෙයි.
 
02. පවතින තත්වයත් එක්ක අපි මානසිකව ඇද වටිලා. චිකන් වල ඇති විටමින් ඹ්5 සහ මැග්නීසියම් මගින් මානසික ආතතිය සහ මනෝ චලනය පාලනය කරයි.
 
03. ඒ වගේම චිකන් වල ඇති ලීන් ප්‍රෝටීන් මගින් ශරීරයේ දිය වැඩියා තත්වය පාලනය කිරීමටද උපකාරී වේ
 
04. ඒ වගේම චිකන් වල ඇති සෙරොටොනින් මගින් සුව නින්දක් ලබා දේ.
 
05. ඒ වගේම චිකන් විවිද ආහාර සමග එකතු කර අනුබව කිරීමෙන් පෝශණ ගුණය තව තවත් වැඩි වෙන අතර එමගින් ශරීරයට අවශ්‍ය පෝශ්‍ය කොටස් නිවැරදිව ලබා දීමට උපකාරී වේ.
 
චිකන් ගැන මේ දේවල් දැනගෙන හිටියා ද?
 
 
 
 
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish