මානසික වර්ධනයට චිකන් වැදගත් වෙන්නේ කොහොමද?

Share on facebook
Share on twitter
Share on linkedin
රටේ පවතින විවිධ ප්‍රශ්න එක්ක මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගොඩක් කලබළකාරි වෙලා. අධික ප්‍රශ්ණ හමුවේ මානසික සුවය පවත්වාගැනීම, මිනිසුන්ට අමතක වෙලා උනත්, එහි වැදගත්කම තවමත් එහෙමමයි.
 
චිකන් වල ඇති විටමින් B5 මානසික ආතතිය මැඩලන්න විශාල වශයෙන් උපකාරී වෙන අතර එහි අඩංගු සෙරොටොනින් මගින් සුව නින්දක් ලබාගැනීම පහසු කරනවා.
 
චිකන් වල ඇති මැග්නීසියම් මගින් මනසේ ඇතිවෙන ව්‍යාකූලතා පාලනය කරන අතර එහි අඩංගු ලීන් ප්‍රෝටීන් මගින් ශරීරයේ සීනි තත්වයද පාලනය කරගැනීමට උපකාරි වෙනවා.
 
එදිනෙදා මනස වෙහෙසන බොහෝ දෙනා චිකන් අනුභව කිරීම ඉතාමත්ම වැදගත් වෙන්නේ, විශාදය වැනි රෝග වලක්වා ගැනීමට චිකන් උපකාරි වන නිසා මෙන්ම මානසික ආතතිය පාලනය කරගැනීමටද චිකන් උපකාරි වන නිසාය.
 
 
 
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish