කැරට් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

Share on facebook
Share on twitter
Share on linkedin
හුඟක් දෙනා හිතනවා අල වර්ග වල පිශ්ටය වැඩි නිසා ආහාරයට ගන්න එක ඒ තරම් හොඳ නෑ කියලා. නමුත් අල වර්ග ආහාරයට ගැනීමෙන් ගොඩක් සෞඛ්‍යමය වාසි ලබාගන්න පුලුවන්. ඒකට හොඳම උදාහරණය කැරට්. ඒ කොහොමද?
 
1. කැරට් වල අඩංගු බීටා කැරොටීන් ශරීරයට අවශ්‍ය විටමින් A නිපදවාගන්න ගොඩක් උපකාරී වෙන අතර අපේ ඇස් හිරු එළියේ ඇති අහිතකර කිරණයන්ගෙන් ආරක්ෂා කරනවා.
 
2. කැරට් වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් වලින් ශරීරයේ ඇති පිළිකා සෛල විනාශ වෙනවා. 
 
3. ඒ වගේම මේ ඇන්ටිඔක්සිඩන්ට් මගින් හෘද රෝග අඩු කරගන්න පුලුවන්. කැරට් වල ඇති පොටෑසියම් මගින් ශරීරයේ රුදිර පීඩනය පාලනය කරනවා.
 
4. කැරට් වල ඇති විටමින් C ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න උපකාරි වෙනවා. ඒ නිසා රෝග වලට ගොදුරු වීමේ අවස්ථා අඩු කරගන්න පුලුවන්.
 
5.ඒ වගේම කැරට් වල ඇති විටමින් A සහ බීටා කැරොටීන් මඟින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණයද පාලනය කරගන්න ලේසි වෙනවා.
 
කැරට් ගැන මේ දේවල් දැනගෙන හිටියද?
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish