පිසගත් චිකන් නිවැරදිව කල් තබාගන්නේ කොහොමද?

Share on facebook
Share on twitter
Share on linkedin
පිළියෙළ කරගත්ත චිකන් ඉතුරු උනාද? නිවැරදි ආකාරයට චිකන් කල් තියාගන්නේ කොහොමද කියල බලමු,
 
බොහෝ දෙනෙක් මේ විදිහ සාමාන්‍යය බව හිතුවත් එහි ඇති වාසි සහගත තත්වය වන්නේ ශීතකරනයේ ඇති අඩු උෂ්ණත්වය නිසා චිකන් වල රැදිල තියෙන බැක්ටීරියා පහසුවෙන්ම විනාශ කරගත හැකි වීම. අනිත් විෂේශත්වය වනුයේ සිසිලස අඩු උෂ්ණත්වයේ මඳ වෙලාවක් සිසිල් කරගෙන ඉන් පසු එය අදි ශීතකරනයේ කල් තබා ගත හැකි වීමයි
 
මෙම ආකාරය අනුගමනය කිරීමේදී හොදින් වැසෙන ආකාරයේ බඳුන් වල හෝ සිප් ලොක් බෑග් වල අසුරාගත යුතු ය.
 
ඒ වගේම චිකන් කුඩා කැබලි වලට කපා අසුරා ගැනීමෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩු කරගත හැක. එමෙන්ම චිකන් අසුරා ගැනීමේදී ගැඹුරින් අඩු බඳුන් තෝරා ගත යුතුය, මෙමගින් චිකන් සීත වෙන කාල වේලාව අඩු වන බැවින් බැක්ටීරියා වැඩීම අවම කරගත හැක.
 
අමු මාංශ වලින් පිසූ මාංශ වෙන්කර තබා ගත යුතුය. අමු මාංශ වල ක්‍රියාකාරි බැක්ටීරියා බොහොමයක් සිටින බැවින් චිකන් වල නැවුම් බාවය හා ගුණාත්මක බාවය අරක්ෂා කිරීමට එසේ කිරීම යෝග්‍ය වේ.
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish