නත්තලට රෝස්ට් කරපු චිකන්

Share on facebook
Share on twitter
Share on linkedin

අඩංගු ද්‍රව්‍ය:

3.5 – 4kg Crysbro චිකන්
බටර් මේස හැඳි 4
ලෙමන් ගෙඩි 1
සුදුළූණු ගෙඩි 1
කොටාගත් රෝස්මරී මේස හැඳි 2
පැප්‍රිකා තේ හැඳි 1
ලුනු සහා ගම්මිරිස්

 

සාදන ආකාරය:

1. ලෙමන් ගෙඩිය කපා සුදුළූනු, කරාබුනැටි සියල්ලම සුදුළූනු හිසෙන් පොඩි කරන්න. ඉන්පසු බටර්, ලෙමන් පොත්ත, පැපිකා, රෝස්මරී සහ ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න.

2. කුකුලාගේ සම සහ මස් අතරට ඔබ සාදාගත් බටර් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගල්වන්න. ඉන්පසු පියයුරු, කකුල් සහ පියාපත් පිටුපස කුහරයට ද බටර් ගල්වා ගන්න.

3. ලෙමන් කොටස් හතරකට කපා පිටුපස කුහරයට ඇතුල් කරන්න, ඉන්පසු මුළුතැන්ගෙයි නූලකින් කකුල් බැඳ තබන්න. කකුල් සන්ධිවලට පියාපත් තද කරන්න.

4. උඳුන 180C ට රත් කරන්න.

5. මිනිත්තු 60-80 ත් අතර කාලයක් හෝ ඔබ කලවය කපන විට යුෂ පැහැදිලිව පෙනෙන තෙක් කුකුල් මස් භාජනයක් තුළ, පියයුරු උඩ අතට සිටින සේ උයාගන්න.
කැපීමට පෙර විනාඩි 10 ක් තබන්න.

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish