අතිරස හදන්නේ මෙහෙමයි

Share on facebook
Share on twitter
Share on linkedin

අවශ්‍ය දේ

හාල් පිටි
සිනි
කබලේ (තෙල් රහිත බදුනක )බදින ලද කප්පි
කරදමුංගු, කරබුනැටි,මාදුරු බැද කුඩුකර තේ හැදී
හකුරු
තල ඇට
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

සුරා ගත් හකුරු සහ සීනි වතුර කොප්පයකට දමා ලිප තබා ගන වෙනතුරු හැදි ගාන්න.ඉන්පසු ලිපෙන් බා පිටි සහ කප්පි ,ටික ටික එකතු කර ලී පත්තකින් මිශ්‍ර කරන්න .බැදගත් සුවද ද්‍රව්‍ය කුඩු සහ තල ඇට ද මිශ්‍ර කරන්න.පදම ආ පසු ලිපෙන් ඉවත් කර බන්දේසියකට දමා නනිවෙන්නට තබන්න.පිටි තැම්බූ බාජනයකට වතුර කොප්ප 2 ක් දමා ගන වන තෙක් හැදී ගා කැද සාදා ගන්න.එම කැද යොදා, තම්බාගත් පිටි මිශ්‍රණය මොලොක් වෙනතුරු කැට ඉතිරි නොවෙන සේ සොදින් අනාගන්න.කුඩා බෝල සාදා තරමක් පැතලි වන සේ සකස් කර වරකට කීපය බැගින් ගැබුරු තෙලේ බදාගන්න.

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish