විටමින් A ඔබේ දරුවාගේ වර්ධනයට බලපාන්නේ කෙසේද ?

Share on facebook
Share on twitter
Share on linkedin

විටමින් A යනු වැඩෙන දරුවන්ට අත්‍යාවශ්‍යම සංඝටකයකි.
•විටමින් A ඔබේ දරුවාගේ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට හා එහි මනා වැඩීමට හේතුවේ.

විටමින් A ඔබගේ දරුවාගේ හිස කෙස්, නිය, සහ සම යන කොටස් වල පැවැත්මට බෙහෙවින් දායක වේ.

විටමින් A ඔබගේ දරුවාගේ සිරුරේ සයිල හා පටක වර්දනයට උපකාරී වේ

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish